Help

Help

1.Baos wheels අපි විසින්, ප්‍රධාන වශයෙන්ම ඔබට මේ Blog අඩවියෙන් එකෙන් ලබාදෙනු ලබන විශේෂාංග මොනවාද?

ඔබට අවශ්‍ය ඕනෑම මෝටර්‍රථයක Review එකක් Youtube වීඩියෝවක් ලෙසට හෝ Tiktok Short වීඩියෝවක් ලෙසට ඔබට පරිශීලනය කිරීමේ හැකියාව පවතිනවා.ඊට අමතරව මෝටර්‍රථ ක්ෂේත්‍රය හා සම්බන්ධ තවත් රසවත් තොරතුරු හා ඔබට මේ හරහා සම්බන්ධ වෙන්න පුලුවන්.Youtube හි වීඩියෝ සදහා ඉහත වීඩියෝ මෙනුවට ගොස් වීඩියෝ මාලාවන් ලබා දී ඇති Categories වලින්ද Tiktok හි කෙටි වීඩියෝ මාලාවන් සදහා අදාල මෙනුවෙන්ද පිවිසෙන්න.

ඔබට articles ලෙස අදාල reviews පරිශීලනයට අවශ්‍ය නම් ඉහත මෙනුවෙහි "Reviews සිංහලෙන් " කොටසට ගොස්, Brands අනුව නම් අදාල එකෙහි මුලකුර දී ඇති මෙනු එකෙන් තෝරන්න. එවිට ලැබෙන මෝටර්‍රථ සන්නාම වලින් අදාල සන්නාමය තෝරන්න.එවිට ඒ සන්නාමය ඇසුරින් අප විසින් නිර්මාණය කර ඇති Reviews ඔබට පරිශීලනය කිරීමේ හැකියාව පවතිනවා.එසේත් නැතිනම් "Categories අනුව" තෝරා අදාල Category එක අනුව ඔබට අවශ්‍ය මෝටර්‍රථය තෝරාගැනීමේ හැකියාව පවතිනවා.

2. Articles යටතේ ලබාගත හැකි තවත් විශේෂාංග මොනවාද??

"Articles" යටතේ ඔබට මෝටර්‍රථ ක්ෂේත්‍රයේ එදිනෙදා යාවත්කාලීන වන තොරතුරු, පිලිබදව පරිශීලනය කිරීමේ හැකියාව පවතිනවා.ඒ සදහා ඉහත "Latest News" වෙත යොමුවන්න.

"What if" යනු මෙවැනිම තවත් එක් විශේෂාංගයක්.ඒ පිලිබදව වැඩිදුර තොරතුරු දැනගන්න ඉහත මෙනුවෙන් ඒ වෙත යොමුවන්න..

3.අපේ Blogsite එකට ඔයාගෙ අදහස් එවන්න පුලුවන්ද? ඒ කොහොමද?

ඔව් පුලුවන්..! පහතින් ඇති Dialogbox එකේ ඔයාගේ නම(අවශ්‍ය නම් පමණි.) සහ Content එකට ඔයාගෙ යෝජනා, Blogsite එක වැඩිදියුණු කරගන්න අවශ්‍ය විශේෂාංග තිබේනම් ඒවා,පර්‍රිශීලනය කිරීමේදී මතුවූ ගැටලු යනාදිය හෝ ඔයාට හිතෙන ඕනෑම අදහසක් එවන්න.ඉතින් ඒ වටිනා අදහස් එවන්න මෙන්න මේ ඊමේල් ලිපිනයට,

Osandam23@gmail.com

4.අපේ අනෙකුත් Social media accounts සමග සම්බන්ධ වන්නේ කෙසේද?

පහත සබැඳි වලින් ඒ සඳහා පිවිසෙන්න,

Osandam23@gmail.com



*********