What if

What if

මේ කොටසින් අපි විශේෂ Segment එකක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ තමයි "What if" කියන Concept එක.මේකෙන් අපි කතා කරන්න යනදේ ගැන පොඩි උදාහරණයකින් ඔයාලට කියන්නම්.හිතන්න මෙහෙම එකක්, 

තව මිනිත්තු කිහිපයකින් මේ ලෝකෙ තියෙන පෙට්‍රල්, ඩීසල් යන හැම ඉන්ධනයක්ම අවසන් වෙනවා.ඉතින් මෙහෙම උනොත් ඒක මෝටර්‍රථ ක්ෂේත්‍රයට කෙසේ බලපාවිද ? අන්න ඒවගේ දේවල් ගැන තමයි කතා කරන්න හදන්නෙ.මේක බොහෝවිට Postcast එකක් විදිහට ඔයාලට ගෙන එන්නත්, පුලුවන් විවිධ Youtube නාලිකාවන් සමග.ඉතින් අපි මේ කොටසින් ඉක්මනට හමුවෙමු.

In this is section, we are going to talk about a special concept called "What if." We will discuss different scenarios and ask questions about what would happen if certain things were different.We also want to discuss related topics in podcasts and with YouTube channels like Miyura.We hope to explore these ideas further in this section.